library@niibs.edu.lk+94 11 3698 600 Monday to Sunday - 08:30 AM to 04:30 PM
2021

Year

දිනෙත් අනුරුද්ධ වීරසේකර මහත්මා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීම
දිනෙත් අනුරුද්ධ වීරසේකර මහත්මාගේ ජන්ම දිනය නිමිත්තෙන් 2021/01/08 වන දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පුස්තකාලයට වටිනා පොත් රැසක් පරිත්‍යාග කිරීම සිදු විය.
Read More