2023

Year

සිතාරා මධුෂාණි විසින් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීම
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ගෞරව උපාධිය හදාරනු ලබන සිතාරා මධුෂාණි විසින් අප පුස්තකාලයට අද දිනයේදී පරිත්‍යාග කරනු ලැබූ ග්‍රන්ථයන් සතුටින් යුක්තව පිළිගන්නෙමු. ඔබ වැන්නවුන්ගේ පරිත්‍යාගශීලිත්වය ඉතා අගය ‌කොට සළකමු.
Read More
තෙවන වසර විද්‍යාර්ථයින්ගේ නික්ම යෑම වෙනුවෙන් පැවැති උත්සවයේදී පුස්තකාලය වෙත ග්‍රන්ථ
2023.01.07 වන දින තෙවන වසර විද්‍යාර්ථයින්ගේ නික්ම යෑම වෙනුවෙන් පැවැති උත්සවයේදී පුස්තකාලය වෙත ග්‍රන්ථ පරිත්‍යාගයක් සිදු කරන්නට යෙදුණි.
Read More