library@niibs.edu.lk+94 11 3698 600 Monday to Sunday - 08:30 AM to 04:30 PM
2024

Year

Special Notice
2024 ඔක්තෝම්බර් 21 සිට 27 වනදා දක්වා පුස්තකාලයේ පොත් සංගණනයක් පැවැත්වෙන බැවින් පුස්තකාලය වසා තැබෙන අතර ඔක්තෝම්බර් 13 සිට 20 දක්වා ඔබ රැගෙන ගිය සියලුම පොත් භාරදීමට කටයුතු කරන්න.
Read More
Workshop on Book Binding conducted by the National Library of Sri Lanka
On June 19, 2024, the NIIBS Library successfully held a Book Binding Workshop at NIIBS Promises, with valuable support from the National Library and Documentation Services Board of Sri Lanka. This initiative aimed to enhance practical skills in book preservation and resource development, aligning with national efforts to strengthen academic infrastructure. The workshop featured participation...
Read More
2021 වර්ෂයේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරන ලද තෙවන වසර විද්‍යාර්ථයින්ගේ නික්ම යෑම වෙනුවෙන් පුස්තකාලය වෙත ග්‍රන්ථ පරිත්‍යාග කිරීම
2024.03.30 වන දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ 2021 වර්ෂයේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරන ලද තෙවන වසර විද්‍යාර්ථයින්ගේ නික්ම යෑම වෙනුවෙන් පැවැති උත්සවයේදී පුස්තකාලය වෙත ග්‍රන්ථ පරිත්‍යාගයක් සිදු කරන්නට යෙදුණි.
Read More