library@niibs.edu.lk+94 11 3698 600 Monday to Sunday - 08:30 AM to 04:30 PM
තෙවන වසර විද්‍යාර්ථයින්ගේ නික්ම යෑම වෙනුවෙන් පැවැති උත්සවයේදී පුස්තකාලය වෙත ග්‍රන්ථ

තෙවන වසර විද්‍යාර්ථයින්ගේ නික්ම යෑම වෙනුවෙන් පැවැති උත්සවයේදී පුස්තකාලය වෙත ග්‍රන්ථ පරිත්‍යාග කිරීම

2023.01.07 වන දින තෙවන වසර විද්‍යාර්ථයින්ගේ නික්ම යෑම වෙනුවෙන් පැවැති උත්සවයේදී පුස්තකාලය වෙත ග්‍රන්ථ පරිත්‍යාගයක් සිදු කරන්නට යෙදුණි.

475393094