2024.03.30 වන දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ 2021 වර්ෂයේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරන ලද තෙවන වසර විද්‍යාර්ථයින්ගේ නික්ම යෑම වෙනුවෙන් පැවැති උත්සවයේදී පුස්තකාලය වෙත ග්‍රන්ථ පරිත්‍යාගයක් සිදු කරන්නට යෙදුණි.