library@niibs.edu.lk+94 11 3698 600 Monday to Sunday - 08:30 AM to 04:30 PM
Events

Category

2022 වර්ෂයේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරන ලද විද්‍යාර්ථයින්ගේ නික්ම යෑම වෙනුවෙන් පුස්තකාලය වෙත ග්‍රන්ථ පරිත්‍යාග කිරීම
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පිඨයේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරනු ලැබූ 2022 ශිෂ්‍ය කණ්ඩායම විසින් තරණ වැඩසටහනේදී අප පුස්තකාලයට සිදුකළ ග්‍රන්ථ පරිත්‍යාගය.
Read More
Workshop on Book Binding conducted by the National Library of Sri Lanka
On June 19, 2024, the NIIBS Library successfully held a Book Binding Workshop at NIIBS Promises, with valuable support from the National Library and Documentation Services Board of Sri Lanka. This initiative aimed to enhance practical skills in book preservation and resource development, aligning with national efforts to strengthen academic infrastructure. The workshop featured participation...
Read More
2021 වර්ෂයේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරන ලද තෙවන වසර විද්‍යාර්ථයින්ගේ නික්ම යෑම වෙනුවෙන් පුස්තකාලය වෙත ග්‍රන්ථ පරිත්‍යාග කිරීම
2024.03.30 වන දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ 2021 වර්ෂයේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරන ලද තෙවන වසර විද්‍යාර්ථයින්ගේ නික්ම යෑම වෙනුවෙන් පැවැති උත්සවයේදී පුස්තකාලය වෙත ග්‍රන්ථ පරිත්‍යාගයක් සිදු කරන්නට යෙදුණි.
Read More
සිතාරා මධුෂාණි විසින් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීම
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ගෞරව උපාධිය හදාරනු ලබන සිතාරා මධුෂාණි විසින් අප පුස්තකාලයට අද දිනයේදී පරිත්‍යාග කරනු ලැබූ ග්‍රන්ථයන් සතුටින් යුක්තව පිළිගන්නෙමු. ඔබ වැන්නවුන්ගේ පරිත්‍යාගශීලිත්වය ඉතා අගය ‌කොට සළකමු.
Read More
තෙවන වසර විද්‍යාර්ථයින්ගේ නික්ම යෑම වෙනුවෙන් පැවැති උත්සවයේදී පුස්තකාලය වෙත ග්‍රන්ථ
2023.01.07 වන දින තෙවන වසර විද්‍යාර්ථයින්ගේ නික්ම යෑම වෙනුවෙන් පැවැති උත්සවයේදී පුස්තකාලය වෙත ග්‍රන්ථ පරිත්‍යාගයක් සිදු කරන්නට යෙදුණි.
Read More
දිනෙත් අනුරුද්ධ වීරසේකර මහත්මා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීම
දිනෙත් අනුරුද්ධ වීරසේකර මහත්මාගේ ජන්ම දිනය නිමිත්තෙන් 2021/01/08 වන දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පුස්තකාලයට වටිනා පොත් රැසක් පරිත්‍යාග කිරීම සිදු විය.
Read More
Library Training Program on Conservation & Preservation
On November 22, 2019, a training program focused on library conservation and preservation was conducted. This initiative was supported by the National Library and Documentation Service Board, emphasizing the importance of safeguarding library materials for future generations.
Read More